GCE Advanced Level -  Technology Stream
අ.පො.ස. උසස් පෙළ - තාක්ෂණවේදය විෂය ධාරාව


මෙම වෙබ් පිටුව මඟින් මීලඟ ඡේදයේ දැක්වෙන සියළුම සේවාවන් නොමිලේ ලබාගැනීමට හැකියාව ලබා දී ඇත. එමෙන්ම මුල සිට තාක්ෂණවේදය නිවසේ සිටම හැදෑරීමට සියළුම විෂයයන් සඳහා ඉගෙනුම් සම්පත් මා විසින් ඇතුලත් කර ඇත (කිරීමට නියමිත ය). තාක්ෂණවේදය සිසුන් වෙත මාගේ සමාජ සත්කාරයක් වන අතර මෙම වෙබ් පිටුව මඟින් මා කිසිඳු මුදලක් උපයන්නේද නැත. මේ වෙනුවෙන් වාර්ෂිකව ඩොමේන් එක සඳහාද, අන්තර්ජාල සේවා සඳහා සහ මාගේ වටිනා කාලයද ලෙස මම සැලකිය යුතු මුදලක් වැය කරන බවද කීමට කැමැත්තෙමි. මෙම සම්පත් අවභාවිතා නොකර නිසි ආකාරයට භාවිතා කරන්න. මෙම සද්කාර්යය සඳහා සැදැහැ සිතින් සහභාගි වන ලෙස මෙම වෙබ් පිටුවේ ඇති විවිධ නිබන්ධන සටහන් නිර්මාණය කළ සැම දෙනා හට මා ආරාධනා කර සිටින අතර මෙම කාර්යයෙන් යම් පිනක් ලැබේද එය ඔබටද අයත් බව කිව යුතුමය. යම් කිසි අයෙකුට අයත් යම් නිබන්ධනයක් මෙහි පළ කිරීමට විරුද්ධතාවක් ඇත්නම් කරුණාකර එය පිළිබඳ මෙම වෙබ් අඩවියේ සඳහන් කර ඇති මාගේ දුරකථන අංකය වෙත දැනුම් දෙන්න. එය මා විසින් හැකි තරම් ඉක්මනින් ඉවත් කරන්නට කටයුතු කරමි. එහෙත් ඔබේත් මගේත් එකායන බලාපොරොත්තුව සිසුන් හට දැනුම බෙදා දීම යැයි මම විශ්වාස කරමි. පිටුව පිළිබඳ අදහස්, චෝදනා හා යෝජනා මෙහි පහළ දක්වා ඇති අදහස් පිටුවෙන් එවන්න. 
ET Engineering Technology ඉංජිනේරු තාක්ෂණවේදය E tech | BST Bio Systems Technology Bio Tech B Tech ජෛව පද්ධති තාක්ෂණවේදය | SFT Science for Technology  තාක්ෂණවේදය සඳහා විද්‍යාව තාක්ෂණවේදය සදහා විද්‍යාව. | Agri Agriculture Science Agricultural Science කෘෂි විද්‍යාව කෘෂිකර්මය. | ICT Information and Communication Technology තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය IT. |  සාමාන්‍ය පොදු පරීක්ෂණය Common General Test. | General English සාමාන්‍ය ඉංග්‍රීසි. | සාමාන්‍ය පෙළ ඉලෙක්ට්‍රොනික් , නිර්මාණකරණය විදුලිය සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය 10 11 ශ්‍රේණිය ශ්‍රේණි Design Electrical and Electronic Technology. | සාමාන්‍ය පෙළ ඉදිකිරීම් , නිර්මාණකරණය හා ඉදිකිරීම් තාක්ෂණවේදය 10 11 ශ්‍රේණිය ශ්‍රේණි Design and Construction Technology. | සාමාන්‍ය පෙළ යාන්ත්‍රික automobile , නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්ෂණවේදය 10 11 ශ්‍රේණිය ශ්‍රේණි Design and Mechanical Technology O Level Ordinary Level Grade 10 11. | පාඩම් Lessons | අච්චු පොත් Text Books | පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර Past Papers | පිළිතුරු පත්‍ර Marking Scheme Schemes 2015 2016 2017 2018 2019. | කෙටි සටහන් Short Notes | ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රියාකාරකම් Practical. | පාසල්  වාරවිභාග ප්‍රශ්න පත්‍ර School Term Tests Papers. | සබැඳි වීඩියෝ Related Videos | අතිරේක Extras. | විෂය නිර්දේශ සහ ගුරු අත්පොත Teachers Guide and Syllabus

The Only website to Study Technology Subjects completely from scratch - Online
මාර්ගගත ලෙස තාක්ෂණවේදය විෂයයන් මුල සිට අගටම ඉගෙනගත හැකි එකම වෙබ් අවකාශය

Facebook